10 January 2026

logo

මාලිමාවෙන් මාස 6කට වරක් රාජ්‍ය සේවකයාට වැටුප් වැඩිවීමක්



සෑම මාස 6කට වරක් රාජ්‍ය සේවකයාට ජීවත්වීමට සරිලන වැටුප් වැඩිවීමක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ සියලු උසස්වීම් දේශපාලන මැදිහත්වීමකින් තොරව ලබා දීමට කටයුතු කරන බවයි.

කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ අද (30) පැවැති සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)