29 January 2026

logo

ෂෙයික් හසීනාට ඉවත් වන්නැයි බලකරයි



බංගලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාට ඉවත් වන්නැයි බලකරමින් එරට උද්ඝෝෂණ ආරම්භවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම උද්ඝෝෂණ පාලනය සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර සහ ස්ටන් අත්බෝම්බ ප්‍රහාර එල්ලකර තිබුණු බව සඳහන්.

මේ දක්වා පොලීසිය සහ උද්ඝෝෂකයින් අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් 12 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

(colombotimes.lk)