29 January 2026

logo

දකුණු අප්‍රිකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි



ගෝලීය ආර්ථික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ලබා දුන් ණය චීනය විසින් කප්පාදු කර තිබෙනවා.

එම තීරණය නිසා මේ වන විට දකුණු අප්‍රිකා මහාද්වීපයේ රටවල් රැසක් ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

චීනය සඳහන් කළේ චීන යෝජනා යටතේ කරන ව්‍යාපෘති අඩපණ තත්ත්වයේ පවතින නිසා මෙම තීරණය ගත් බවයි.

ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් චීනයෙන් වැඩි වශයෙන් ණය ලබාගෙන ඇති චැඩ් රාජ්‍ය, ඉතියෝපියාව, ඝානාව වැනි රටවල් දරුණු ආර්ථික අර්බුදයකට ලක්ව තිබෙන බවයි.

(colombotimes.lk)