29 January 2026

logo

ගාසා තීරයට ආහාර ආනයනය කිරීම නවතයි



ගාසා තීරයට සිදු කරන ආහාර ආනයනය නවතා දැමීමට ඊශ්‍රායලය කටයුතු කර තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා තීරයට ආහාර ආනයනය කරන වෙළෙන්දන්ගෙන් ඊශ්‍රායලය සිදු කළ ඉල්ලීම හමුවේ මෙම ආහාර ආනයන කටයුතු නවතා දමා තිබෙන බවයි.

පසුගිය මැයි මාසයේ සහ සැප්තැම්බර් යන මාසයන්වලදී ආහාර සහිත ට්‍රක් රථ 175ක් පමණ ලැබී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔක්තෝබර් මාසයේදී එම ට්‍රක් රථ සංඛ්‍යාව 29ක් දක්වා පහත වැටී තිබෙන බවයි.

(colombotimes.lk)