15 June 2025


නිකෝබා දූපත් ආශ්‍රිතව ප්‍රබල භුකම්පනයක්



බෙංගාල බොක්කේ නිකෝබා දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රභල භූකම්පනයක් සිදුවී තිබෙනවා.

එය කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් මෙම භූ කම්පන තත්ත්වයෙන් සුනාමි අවදානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
(colombotimes.lk)