15 June 2025


සුඩානය ලොව දරුණුතම සාගතයට මුහුණදෙයි



වසරකට අධික කාලයක සිට සිවිල් යුද්ධයකට මැදිව සිටින සුඩාන ජනතාව සාගතයකට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන් පවසනවා.

ඒ අනුව සුඩාන ජනගහනයෙන් අඩකට අධික පිරිසක් සාගින්නෙන් පීඩාවිදින බවත් 75,0000 ඉක්මවූ පිරිසක් උග්‍ර කුසගින්නට මුහුණ දෙමින් සිටින බවත් ඔවුන් අවධාරණය කළා.
 
ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙන්නේ මෙය ලොව තුළ ඇති වී තිබෙන දරුණුතම සාගතයක් බවයි.
(colombotimes.lk)