29 January 2026

logo

සිරියාව සෙළවෙයි



සිරියාවේ හමා නගරයට ආසන්නයේ කිලෝමීටර 28ක් නැගෙනහිර ප්‍රදේශයේ භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනය රික්ටර් පරිමාණ 5.5ක අගයකින් සිදු වී තිබෙන බවයි.

සිරියාවේ හමා නගරයට ආසන්න නගර කිහිපයකටම මෙම භූ චලනය දැනී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)