11 August 2025

logo

T20 පිටියෙන් සමුගත් ජඩේජා දේශපාලනයට පිවිසෙයි



ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා දේශපාලනයට පිවිස තිබෙනවා.

ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) සම්බන්ධ වෙමින්.

ඔහුගේ බිරිඳ වන රිවාබා ජඩේජා දැනටමත් භාරතීය ජනතා පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස කටයුතු කරනවා.

ජම්නගර්හි ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීවරියක් ලෙස භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන රිවාබා ජඩේජා සිය ' X' සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් මේ බව සඳහන් කළා.

 
(colombotimes.lk)