29 January 2026

logo

ඔත්තු බැලීමේ චෝදනා මත තායිවාන හමුදා නිලධාරීන් 08කට සිරදඬුවම්



තායිවාන මහාධිකරණය විසින් තායිවාන හමුදා නිලධාරීන් 08 දෙනෙක්ට සිරදඬුවම් නියම කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මූල්‍යමය වාසි ලබාගැනීම සඳහා චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනා මත එම සිරදඬුවම් ලබාදී ඇති බවයි.

සිරදඬුවම් මාස 18 සිට අවුරුදු 13 දක්වා පරාසයක පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)