10 January 2026

logo

තලතා අතුකෝරළ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අතහරියි



සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඇය අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)