11 January 2026

logo

රනිල්ගේ සහයට තලතාත් එක්වෙයි



ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ හට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

අද (08) වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන රැළියකට ඇය ද එක්වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)