10 January 2026

logo

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි



නව ජනාධිපතිවරයෙක් පත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පළමුවරට අද (08) රැස්වනවා.

ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

එහිදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම අනුමත කිරීමටද නියමිතයි.

එමෙන්ම වැඩබලන පොලිස්පතිවරයා දින 14කට වැඩි කාලයක් එම ධූරයේ කටයුතු කරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගත යුතු වනවා.

(colombotimes.lk)