29 January 2026

logo

ට්‍රම්ප් - හැරිස් අතර පළමු සජීවි විවාදය 10 වනදා



ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනි කමලා හැරිස් අතර පළමු රූපවාහිනී සජීවි විවාදය සැප්තැම්බර් 10 වනදා පැවැත්වෙනවා.

ඒ එළඹෙන නොවැම්බර් 5 වනදා පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණය වෙනුවෙන්.

ඇමෙරිකානු සමීක්ෂණවලින් පෙන්වා දෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා කමලා හැරිස් මේ වන විට ඉදිරියෙන් සිටින බවයි.

(colombotimes.lk)