2024 ජනාධිපතිවරණය සඳහා අද (08) දිනයේදීත් අපේක්ෂකයන් දෙදෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මේ වන විට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 24 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර තිබෙන බවයි.
එම නිවේදනය පහතින්,
(colombotimes.lk)