29 January 2026

logo

ඇමරිකානු රාජ්‍ය ලේකම් පෝලන්තයට



ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken අද (12) පෝලන්තයේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය කළේ එහිදී රුසියාවට එරෙහි යුද ක්‍රියාකාරකම් සඳහා යුක්‍රේනයට සහය දැක්වීම සම්බන්ධයෙන් පෝලන්ත රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බවයි. 

(colombotimes.lk)