10 January 2026

logo

ඉදිරි වසර 10 තුළ රටට කරන දේ නාමල් කියයි



ඉදිරි වසර 10ක කාලය තුළ ආසියාවේ වේගයෙන් සංවර්ධනය වන රට බවට ශ්‍රී ලංකාව පත්කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

දඹුල්ලේ පැවති ජන රැලියකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තම රට වැඩබිමක් බවට පරිවර්තනය කරන බවයි

(colombotimes.lk)