17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ලංකා කම්කරු ජාතික සංගමයේ සහය කාටද?



2024 ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු ජාතික සංගමයේ සහය රනිල් වික්‍රමසිංහ හට ලබාදෙන බව එම සංගමයේ මහ ලේකම් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා.

ඔහු කියා සිටියේ ජාති භේදයකින් තොරව වතුකරයේ ජනතාව ඇතුළු රටේ ජනතාවට විශාල සේවයක් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහට වතුකරයේ ජනතාවගේ සහය ලබාදෙන බවයි.

අද (10) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හැටන් ප්‍රදේශයේ පැවති රැස්වීමකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)