29 January 2026

logo

යාගී වියට්නාමයේ ජීවිත 200ක් බිලි ගනියි



පසුගිය දිනවල වියට්නාමයට ඇතුළු වූ යාගී සුළි කුණාටුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 200 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයන් 128 දෙනෙක් අතුරුදන් වී ඇති බවයි.

මෙම සුළි කුණාටුව හේතුවෙන් වියට්නාමයේ උතුරු ප්‍රදේශයටද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

(colombotimes.lk)