10 January 2026

logo

බොරු කියා රට හදන්න බැහැ - රනිල්



නැවත වරක් බොරු පොරොන්දු ලබාදීමෙන් මෙරට ආර්ථිකය ඉදිරියට රැගෙන යා නොහැකි බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉන් සිදුවන්නේ රට නැවත 2022 වසරේ පැවති තත්ත්වයටම පත්වන බවයි.

ඊයේ (30) කුරුණෑගල පැවති සමුළුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.   

(colombotimes.lk)