10 January 2026

logo

අනුර ප්‍රියදර්ශන යාපාගේ සහයත් රනිල්ට



2024 ජනාධිපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයක් ගොඩනගමින් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය ලබාදීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා.

අද (12) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)