10 January 2026

logo

අනුරගෙන් රනිල්ට අභියෝගයක්



ස්වාධීන ජනාධිපති අපේක්ෂක වත්මන් ජනධිපති රනිල් වික්‍රමසිංහ හට ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක විවෘත සංවාදයකට පැමිණෙන ලෙස අභියෝග කළා.

ඒ පසුගියදා ආණමඩුව ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක් වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවලදී තමා සහ සිය බලවේගය පිළිබඳව පවසන සෑම ප්‍රශ්නයකට මෙම සංවාදයේදී පිළිතුරු ලබා දීමට අපේක්ෂා කරන බවයි.

(colombotimes.lk)