10 January 2026

logo

මට තියෙන අභියෝගය ගොවීන් සහ ධීවරයන් ආරක්ෂා කිරීමයි - නාමල්



තමන්ට තිබෙන එකම අභියෝගය මෙරට ගොවීන් සහ ධීවරයන් ආරක්ෂා කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාරපක්ෂ පවසනවා.

වව්නියාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ අලි - මිනිස් ගැටුම අවසන් කිරීමට තම රජයක් තුළ කටයුතු කරන බවයි.

(colombotimes.lk)