29 January 2026

logo

ඉරාක කාන්තාවන්ගේ විවාහ වයස් සීමාවේ වෙනසක්



ඉරාක කාන්තාවන්ගේ නීත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 09 දක්වා අඩු කිරීමට යෝජනාවක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මානව හිමිකම් සංවිධාන සහ ක්‍රියාකාරීන් මෙම පනත් කෙටුම්පතට දැඩි විරෝධය පළ කරන බවයි.

එයින් තරුණ ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ සමස්ත යහපැවැත්මට බරපතල අහිතකර බලපෑම් ඇති කළ හැකි බවට ඔවුන් අනතුරු අඟවනවා.

(colombotimes.lk)