11 August 2025

logo

ලොවක් සිනහ ගැස්සූ විකට නළුවෙකු දිවියෙන් සමු ගනියි



ප්‍රකට ඇමරිකානු විකට නළුවෙකු වූ Bob Newhart මිය ගොස් තිබෙනවා.

ඔහු නිවසේදී මිය ගොස් ඇති අතර රෝගා බාධා රැසකින් පීඩා විඳ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Bob Newhart මිය යන විට 94 වන වියෙහි පසු වුණා.

ඔහු විසින් ඇල්බම 7ක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම පිටපත් මිලියන ගණනක් අලෙවි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)