29 January 2026

logo

ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 06 දෙනෙකුගේ මළසිරුරු සොයා ගැනේ



හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවා ගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබෙනවා.

2023 ඔක්තෝම්බර් 07වනදා හමාස් සටන්කරුවන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය අතරතුර මෙම පිරිස පැහැරගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රෆා ප්‍රදේශයේ තිබු භූගත උමඟක තිබී මෙම සිරුරු ඊයේ (31) සොයාගෙන තිබෙන බවයි.


(colombotimes.lk)