29 January 2026

logo

මොස්කව් අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්



රුසියාවේ මොස්කව් අගනුවරට යුක්‍රේනය විසින් දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් ඩ්‍රෝන 11ක් පමණ රුසියානු ප්‍රහාර හමුවේ විනාශ වී ඇති බවයි.

2022 පෙබරවාරි මාසයේදී දෙරට අතර ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව රුසියානු අගනුවරට එල්ල කළ දරුණුතම ඩ්‍රෝන ප්‍රහාරය මෙය බව රුසියානු බලධාරීන් සඳහන් කළා.

(colombotimes.lk)