11 August 2025

logo

ඉන්දියාවත් සෙලවෙයි



ඉන්දියාවේ ජම්මු සහ කාශ්මීරයේ බැරමුලා ප්‍රදේශවලට අද (20) උදෑසන භූ චලන දෙකක් ඇති වී තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පන ද්විත්වය රික්ටර් මාපක 4.9 සහ 4.8 වේගයකින් සිදු වූ බවයි.

එමඟින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර එරට බලධාරීන් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණ කටයුතු සිදු කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)