10 January 2026

logo

ජනපති සටනට එක් වන පක්ෂයන්හි මැතිවරණ සළකුණු ප්‍රකාශයට පත් කරයි



පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා වන මැතිවරණ සලකුණු ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සන සහිතවයි.

එම ගැසට් නිවේදනය පහතින්,







(colombotimes.lk)