10 January 2026

logo

සාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා - නාමල්



සිය රජයක් තුළ සාධාරණ සරල බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

කොටිකාවත්ත ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)