10 January 2026

logo

තැපැල් ඡන්ද විමසීමේ පළමු දිනයේ කටයුතු අවසන්



එළඹෙන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ පළමු දිනයේ කටයුතු මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.

හෙට (05) සහ අනිද්දා (06) යන දිනයන්වලද පෙරවරු 9.00 සිට පස්වරු 10.00 දක්වා එම ඡන්ද විමසීම සිදු කරනු ලබනවා.

එහිදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන් හට එළඹෙන 11 වනදා සහ 12 වනදා තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතිනවා.

(colombotimes.lk)