11 August 2025

logo

ඉතිහාසයේ පළමු වරට මාලදිවයිනේ ඩොලර් සංචිත හිඳෙයි



ඉතිහාසයේ පළමු වතාවට ඩොලර් සංචිත හිඟ වීම නිසා මාලදිවයින දරුණු ආර්ථික අර්බුධයක් කරා ගමන් කරමින් සිටින බව එරට මූල්‍ය අධිකාරිය, මුදල් අමාත්‍යාංශයට ලිපියක් මඟින් දැනුම් දී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් කරන ලද අනතුරු ඇඟවීම් නොසලකා කටයුතු කිරීම මෙයට හේතුව බවයි වාර්තා වන්නේ.

මේ අතර මාලදිවයින තාවකාලිකව ඩොලර් හුවමාරුව අත්හිටුවීමටත්, ණය කාඩ්පත්වලින් කරන ගෙවීම් ඩොලර් 10කට සීමා කිරීමටත් පියවර ගෙන තිබෙනවා.

(colombotimes.lk)