22 July 2025

logo

රාජ්‍ය වත්කම්වලින් නව ආයෝජන සමාගමක් ඉදිරියේ දී



ජනතාවගේ අයිතිය සුරක්ෂිත කිරීමට රජයේ වත්කම්වලින් නව ආයෝජන සමාගමක් (National Wealth Fund) ඉදිරියේ දී ඇති කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා.  

ඒ ඊයේ (02) කොළඹ දී පැවති සණස ව්‍යාපාරය මඟින් ආරම්භ කළ වැඩිහිටි විශ්‍රාම ක්‍රමය හඳුන්වා දීමේ වැඩසටහනට එක් වෙමින්.

එමඟින් නව ආයෝජන හෝ විශ්‍රාම සැලසුම් වෙත යොමු විය හැකි බවත් ආයෝජන සමාගමට අවශ්‍ය නව නීති ගෙන ඒමට ඩෙන්මාර්කය හා ස්වීඩනය යන රටවල තිබෙන නීති කෙරෙහි අවධානය යොමු කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


(colombotimes.lk)