10 January 2026

logo

මහ මැතිවරණයේදී සහය දක්වන පක්ෂය වාසු කියයි



එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සහය ජාතික ජන බලවේගයට ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ඒ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)