10 January 2026

logo

පාර්ලිමේන්තු මැතිවරණයට ඇප තැබූ ස්වාධීන කණ්ඩායම් ගණන ඉහළට



පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මේ වන විට ස්වාධීන කණ්ඩායම් 86ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම සඳහන් කළේ ඊයේ (03) දිනයේදී පමණක් ස්වාධීන කණ්ඩායම් 28ක් ඇප තැන්පත් කළ බවයි.

(colombotimes.lk)