10 January 2026

logo

පොහොට්ටුවෙන් ඉවත් වූ අයට නාමල්ගෙන් ආරාධනයක්



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ සියලුම දෙනාට නැවත පක්ෂය සමඟ එක් වන ලෙස ආරාධනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු කියා සිටියේ මහින්ද රාජපක්ෂ නැවැත් වූ තැනින් රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ තමන් සිදු කරන බවයි.

කරන්දෙණිය ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජන රැළියකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.


(colombotimes.lk)