29 January 2026

logo

යුක්‍රේනයේ හමුදා පාසලකට රුසියාවෙන් ප්‍රහාරයක් - 51ක් ජීවිතක්ෂයට



යුක්‍රේනයේ හමුදා පාසලකට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 51දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයන් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.

රුසියාව මුළුමනින්ම යුක්‍රේනය ආක්‍රමණය කිරීම ඇරඹීමෙන් පසුව එල්ල කරන ලද දැඩි මාරාන්තික ප්‍රහාර අතරට මෙම ප්‍රහාරය ඇතුළත් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)