10 January 2026

logo

සුමන්තිරන් සහ නාමල් අතර හමුවක්



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් අතර හමුවක් අද (10) පැවැත්වුණා.  

ඒ නීතිඥ එම්. ඒ. සුමන්තිරන්ගේ කොළඹ පිහිටි නිවසේදීයි.

මෙම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්ද සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

(colombotimes.lk)