10 January 2026

logo

භාණ්ඩාගාරයට එන මුදල් නාස්ති කරන්නේ නැහැ - අනුර



තම රජයක් යටතේ කිසිදු ආකාරයකින් සහල් ආනයනය නොකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

පොළොන්නරුව අරලගන්විල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ භාණ්ඩාගාරයට පැමිණෙන මුදල් කිසිදු නාස්තියකින් තොරව ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් යොදවන බවයි.

(colombotimes.lk)