11 August 2025

logo

මන්කි පොක්ස් වෛරසය ඉන්දියාවත් ආක්‍රමණය කරයි



මන්කි පොක්ස් වෛරසය ආසාදිතයෙක් බවට සැක කෙරෙන රෝගියක් අසල්වැසි ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම රෝගියා නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරන බවයි.

එම හඳුනාගත් පුද්ගලයා තරුණයෙක් බවත් ඔහු විදෙස් රටක සිට ඉන්දියාවට පැමිණි අයෙක් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

(colombotimes.lk)