Close X
Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
එළඹෙන ජනාධිපතිවරණයේදී ජනපතිවරයාට සහය දැක්වීම සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන පක්ෂයක් එළිදැක්වීම හෙට (05) කොළඹදී පැවැත්වෙනවා. ඒ පොදුජන පෙරමුණේ ජනපතිට සහය දක්වන මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන්.(colombotimes.lk)