15 June 2025


කොවිඩ් - 19 නව ප්‍රභේදයක් ඇමරිකාවෙන් මතුවෙයි



කොවිඩ් - 19 වෛරසයේ නව ප්‍රභේදයක් ඇමරිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇමරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ ප්‍රාන්ත 39ක නව ප්‍රභේදය පැතිර යමින් පවතින බවයි.

වෛරසයේ සක්‍රීයතාවය තවමත් අඩු අගයක පැවතිය ද රෝහල්ගත කිරීම් සහ මරණ ඉහළ යමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)