17 September 2025

logo
INTERNATIONAL
POLITICAL


ඡන්ද දායකයන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්



නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ හැඳුනුම්පත් අංකය හෝ නමෙහි සුළු වෙනස්කමක් පැවතීම ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිසම සඳහන් කළේ ඇතැම් ඡන්ද දායකයන් අලුත් හැඳුනුම්පත් ලබා ගත්තද පැරණි හැඳුනුම්පත් අංකය යටතේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නිකුත්ව තිබිය හැකි බවයි.

ඒ අනුව එවැනි අවස්ථාවල ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු මධ්‍යස්ථාන නිලධාරීන් වෙත උපදෙස් දී තිබෙන බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ

 
(coolombotimes.lk)