11 August 2025

logo

ට්‍රැමි බිළිගත් ජිවිත ගණන ඉහළට



පිලිපීනයට බලපා තිබෙන ට්‍රැමි සුළි කුණාටුව බිළිගත් ජීවිත ගණන 40 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වර්ෂාව නිසා අවතැන් වී ඇති පුද්ගලයන් සංඛ්‍යාව ද දසදහසකට අධික බවයි.

විපතට පත්වූවන්ට සහන සැලසීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරන්නේ.

(colombotimes.lk)