22 July 2025

logo

පක්ෂ සහ සන්ධාන 34ක් ජනපතිට සහය දක්වයි



2024 ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහය පළ කරමින් 'පුළුවන් ශ්‍රී ලංකා' සම්මුතියට අද (16) පක්ෂ සහ සන්ධාන 34ක් අත්සන් තබා තිබෙනවා.

ඒ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදීයි.

මේ අතර සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක් වන කුමාර වෙල්ගම සහ ඒ. එච්. එම්. ෆවුසි ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ හට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

(colombotimes.lk)