10 January 2026

logo

පාඨලීගේ සහය නැවතත් සජිත්ට



එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේග පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළ කරමින් සමගි ජන සන්ධානයට එක් වීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා වන ගිවිසුමක් අද (14) අත්සන් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)