29 January 2026

logo

ඊශ්‍රායල් ජනතාව විදී බසියි



හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවා තබා ගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් 06 දෙනෙකුගේ සිරුරු පසුගියදා ඊශ්‍රායල හමුදාව විසින් සොයා ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සොයා ගැනීමෙන් අනතුරුව දසදහස් ගණනක ඊශ්‍රායල් ජනතාව විදී බැස තිබෙන බවයි.

අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ රජයට විරෝධය පළ කරමින් ඊශ්‍රායල ජනතාව රටපුරා විදී බැස විරෝධය දක්වමින් සිටිනවා.


(colombotimes.lk)