29 January 2026

logo

ඊශ්‍රායල ප්‍රහාරවලින් සිරියාවේ පුද්ගලයන් 14කට දිවි අහිමි වෙයි



ඊශ්‍රායලය ඊයේ (08) දිනයේදී සිරියාවේ ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 14දෙනෙක්  මියගොස් ඇති බවයි.

එරට හමුදා ගවේෂණ මධ්‍යස්ථානයකට සහ රසායනික අවි නිෂ්පාදනාගාරයකට මෙම ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එම ස්ථානයේ ඉරාන අවි විශේෂඥයින් පිරිසක් සිටි තිබෙන අතර ප්‍රහාරවලින් 43ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

 
(colombotimes.lk)