08 November 2024


දිළිඳු පවුලකට මසකට රු. 20,000ක් - සජිත්



වසර 2ක් තුළ දිළිඳුකම තුරන්කිරීමේ අරමුණින් දිළිඳු පවුලකට මසකට රුපියල් 20,000ක මුදලක් ලබාදීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

දුප්පත්කම යනු රට ගොඩනගන පසුබිම සකස් කරන්නක් හේතුවෙන් මෙම සහනය ලබා දෙන බවත් මෙම වැඩසටහන මහපොළොවේ යතාර්ථයක් කරන බවත් ඔහු කියා සිටියා.

ඊයේ (26) කන්තලේ සේරුවිල නගරයේ පැවති ජන රැලියකට එක් වෙමින් ඔහුන් මේ බව ප්‍රකාශ කළා. 

(colombotimes.lk)