29 January 2026

logo

Harry Potter චිත්‍රපට මාලාවේ ජනප්‍රිය චරිතයක් දිවි ගමනට සමුදෙයි



Harry Potter චිත්‍රපටවල රඟපෑ ජනප්‍රිය නිළියක් වූ ඩේම් මැගී ස්මිත් දිවි සැරිය නිම කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇය මිය යන විට 89 හැවිරිදි වියේ පසුවුණා.

ඩේම් මැගී ස්මිත්ගේ පුතුන් දෙදෙනා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඇය සාමකාමීව මෙලොවින් සමුගත් බවයි.

(colombotimes.lk)