10 January 2026

logo

සිරිකොතදී එක්සත් ජාතික පක්ෂයේ විශේෂ රැස්වීමක්



එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය පිටකෝට්ටේ - සිරිකොත පක්ෂ කාර්යාලයේදී සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව එළඹෙන ඉරිදා (25) පස්වරු 2.00ට මෙම සම්මේලනය ආරම්භ කිරීමට නියමිතයි.

මෙම සම්මේලනයට සමගි ජන බලවේගයේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහය ලබා දීමට පැමිණි සියලු දෙනාට ආරාධනා කර තිබෙනවා.

(colombotimes.lk)